සාමාන්‍ය දැනුම
May 27, 2021
සාමාන්‍ය දැනුම
- ගෝලීය සාම දර්ශකයට අනුව ලොව සාමකාමීම රට - අයිස්ලන්තය
- අන්තර්ජාලය භාවිත කරන්නන් වැඩිපුරම වෙසෙන රට - අයිස්ලන්තය
- මනෝ විද්‍යාවේ පියා - විල්හෙල්ම් වෙන්ඩට් (Wilhelm Wundt )
- නූතන මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
- එවරස්ට් කන්ද තරණය කල ප්‍රථම ශ්‍රී ලාංකිකයා - ජයන්ති කුරු උතුම්පාල
- ශ්‍රී ලාංකාව , සිංගප්පුරුව , මැලේසියාව යන රටවල් තුනෙහිම ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දැරූ ලොව එකම ක්‍රීඩකයා වූ ශ්‍රී ලාංකික පිතිකරුවා - එම් .සතාසිවම්
- අන්තර්ජාලය බිහිවූයේ - 1969
- ලොව වැඩිම සිසුන් සංඛාවක් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලය වන්නේ - ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි විවෘත විශ්ව විද්‍යාලය
- උරග ලෝකයේ විශාලතම සත්වයා - කරදිය කිඹුලා
- ගණිතයට කලනය හදුන්වාදුන්නේ - අයිසෙක් නිව්ටන්
- ලොව දෘඩම පාෂාණය - දියමන්ති
- පොල්ගහවෙල දුම්රිය ස්ථානය අයත් දිස්ත්‍රික්කය - කුරුණෑගල දිස්ත්‍රික්කය
- කොළඹින් පටන් ගන්නා A1 මාර්ගය අවසන් වන්නේ - මහනුවර ප්‍රදේශයෙන්
- 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූයේ - එංගලන්තයේ
- විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දෙපිලටම ඇති පන්දු ගණන - 240
- කොළඹින් පටන් ගෙන රතනපුර වැල්ලවාය හරහා යන A4 මාර්ගය අවසන් වන්නේ - මඩකලපුව ප්‍රදේශයෙන්
- නෝර්වේ රාජ්‍යයේ භාවිතා වන මුදල් ඒකකය වන්නේ - ක්‍රෝන්
- විදූ චිත්‍රපටයේ අධ්‍යක්ෂක - අශෝක හදගම
- ශ්‍රී ලංකාවේ භාවිත මුදල් නෝට්ටු වලින් පඩුවන් බස්සා දැක්වෙන්නේ - රුපියල් 20 නෝට්ටුවේ
- ශ්‍රී ලංකාවේ භාවිත මුදල් නෝට්ටු වලින් කැනියොන් වේල්ල දැක්වෙන්නේ - රුපියල් 5000 නෝට්ටුවේ
- නරි බෑනා නාට්‍ය දයානන්ද ගුණවර්ධන යන්ගේ නිර්මාණයකි
- 1969 දී රැමෝන් මැග්සයිසේ සම්මානයෙන් පුදලද ශ්‍රී ලාංකිකයා- ඒ . ටී . ආරියරත්න
- මේෂ ලග්නයේ නිර්මිත සත්ව රූපය - එළුවා
- මනමේ නාට්‍යයට පාදක වූ ජාතක කතා වස්තුව - චුල්ලධනුද්ධර ජාතකය
- ප්‍රථම වරට ඔලිම්පික් පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකිකයා - ඩන්කන් වයිට්
- උගන්ඩාවේ අගනුවර - කම්පාලා
- චීනයේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන භාෂාව - මැන්ඩරින්
- කටුගස්තොට පාලම යටින් ගලායන ගඟ - මහවැලි ගඟ
- මුසලඩි වන්නමෙන් කියවෙන සත්වයාගේ ගමන් රටාව වනුයේ - හාවා
- විජිතා , මයුරි , චිත්‍රා දුශ්‍ය කාව්‍ය නිර්මාණය කලේ - මාටින් වික්‍රමසිංහ
- ධීවර භාෂාවට අනුව ගොඩකරය යනු - ගොඩබිම
- ධීවර භාෂාවට අනුව ගගුලාන යනු - වැස්ස
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රථමවරට සෙංකෝලය භාවිතා කලේ - 1949 දී
- 2015 වසරේ හොදම නව කතාව ලෙසින් රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සම්මානයට පාත්‍ර වූ සේන තෝරදෙණිය ලිවූ නවකතාව - බණ්ඩරමැරූ උන්
- සෙල්ලම් නිරිදු නාට්‍ය ජයලත් මනෝරත්නයන්ගේ නිර්මාණයකි
- රතු හැට්ටකාරී නාට්‍ය ලූෂන් බුලත්සිංහලගේ නිර්මාණයකි
- පුත්‍ර සමාගම වේදිකා නාට්‍ය ජයලත් මනෝරත්නයන්ගේ නිර්මාණයකි
- පාර්ලිමේන්තුවේ බල අධිකාරිය වන සෙංකෝලයේ බර - රාත්තල් 28 දිග - අගල් 48
- මනම්පිටිය පාලම යටින් ගලායන ගඟ - මහවැලි ගඟ
- ලීලා සීතා සෝමා නව කතා කතුවරයා - මාටින් වික්‍රමසිංහ
- කමත් භාෂාවට අනුව කොටන්නාව යනු - උදැල්ලයි
- ජාතික ලැයිස්තුවෙන් තොරව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණන - 196
- දැනට ලංකාවේ පවතින බොහොමයක් තරග විභාග සඳහා බුද්ධි පරීක්ෂණය සමඟ සාමාන්‍ය දැනීම පරීක්ෂණයක්ද පැවත්වයි'
- මෙම සාමාන්‍ය දැනීම පරීක්ෂණ සඳහා තොරතුරු ලබා ගැනීමට ඉතිහාසය හා අනෙකුත් ලෝකයේ ඇති අනෙකුත් වැදගත් සිද්ධීන්
- පිළිබඳව කියවා දැනුම ලබාගත යුතුය. නමුත් වෙනත් විෂයන් මෙන් නොව මේ සඳහා කොතෙක් දේ කියවා තොරතුරු ලබා ගතත්තද
- එය ප්‍රමාණවත් නොවේ' මා පෞද්ගලිකව මේ ගැටලුවට මුහුණ දුන් නිසාම මා එසේ ලබා ගත් තොරතුරු තවත් කෙනෙකුගේ
- ප්‍රයෝජනය පිණිස ලබා දීමේ අරමුණින් මෙසේ පල කරන්නට සිතුවෙමි' මෙය දිගින් දිගටම යාවත් කාලීන කිරීමටද ම බලාපොරොත්තු
- වෙමි'මෙහි ඇති තොරතුරු ඔබට යම් ප්‍රයෝජනයක් වී නම් එය මාගේ සතුට වනු ඇත'
- ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා - විජය රජු
- රජ වීමට පෙර පැවිදි වී සිටි රජු - ධාතුසේන රජතුමා
- පොලොන්න්නරුවේ ප්‍රථම රජු - 1 විජයබාහු රජතුමා
- එක දිනක් පමණක් රජකම් කල රජතුමා - සොත්තිසේන රජු
- දඹදෙණි රාජදානියේ ප්‍රථම රජු - තුන් වන විජය බාහු
- ශ්‍රී ලංකාව වැඩිම කාලයක් රජ කල රැජින - කල්‍යනාවතී රැජින
- අවසන් වරට ලංකාව එක් සේසත් කල රජු - සය වන පරාක්‍රමබාහු
- වැඩිම කාලයක් ලංකාව පාලනය කල රජු - පණ්ඩුකාභය රජතුමා
- බසවක්කුලම හෙවත් අභය වැව නිර්මාණය කල රජතුමා - පණ්ඩුකාභය රජතුමා මෙම වැව ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකේ
- රාවනා රජුගේ අග නගරය ලෙස සැලකෙන නගරය - කැලණිය ලන්කාපුරි
- ලංකාවේ පැරණිම ගී පොත ලෙස සැලකෙන්නේ - සියබස්ලකර පොළොන්නරු යුගයේ පළමු වන සේන රජු විසින් රචිත
- ලංකාවේ රජ වූ අවසන් සිංහල රජු - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු
- වර්තමානයේ එක්සත් ජාතිනේ මහලේකම් ධුරය දරන්නේ - බැනකින් මූන්
- නටාන්ස් සහ ෆොරිඩෝ යන න්‍යෂ්ටික බලාගාර පිහිටි රට - ඉරානය
- ලුණු වල රසායනික නාමය - සෝඩියම් ක්ලෝරයඩ්
- බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මුලින්ම නිරීක්ෂණය කලේ - ගැලිලියෝ ගැලිලි
- මිනිසෙකුට සාමානයෙන් ඇති වර්ණ දේහ ප්‍රමාණය - යුගල 23
- මාත්තු කිරීම් සහ රසායනික ප්‍රතික්‍රියා සඳහා භාවිතා වන සැහැල්ලු ලෝහය - බෙරලියම
- පරිනාමවාදය ලොවට හඳුන්වා දුන්නේ - චාර්ල්ස් ඩාවින්
- කාබන් වල අඩංගු ඝනකමින් වැඩිම ලෝහය - දියමන්ති
- දකුණු අප්‍රිකාව තුල නෙල්සන් මැන්ඩෙලා හඳුන්වනු ලැබු ජනප්‍රිය නාමය - මැඩිබා
- පෙම්වතිය ඝාතනය වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා - ඔස්කා පිස්ටෝරියස්
- ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති - ජුලියා බිෂොප්
- ඉන්දියාවේ විදේශ ඇමතිනි - සුෂ්මා ස්වරාජ්
- හමුදා කුමන්ත්රනනයකට පසු තායිලන්තයේ අගමැති ධුරයට පත් හමුදා කොමාන්ඩර් - ප්‍රයුත් චාන් ඔචා
- නැව් සහ ගුවන් යානා අතුරුදන් වන අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති ප්‍රදේශය - බර්මිව්ඩා ත්‍රිකෝණය
- යුක්රේනයේ ජනපති - පෙට්‍රෝ පොරෙශේන්කෝ
- එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරයට පත් උගන්ඩාවේ විදේශ ඇමති - සෑම් කුටෙසා
- නවනීදන් පිල්ලේට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයට පත් වන්නේ - ජෝර්දානයේ ශෙයිඩ් අල් හුසේන් කුමරe
- නුතන ඔලිම්පික් ආරම්භක වසර - 1896
- ලොව විශාලම දිවයින - ග්‍රීන්ලන්තය
- ජාත්‍යන්තර මූලය අරමුදලේ වර්තමාන සභාපති - ක්‍රිස්ටිනා ලගාඩ්
- ලොව ප්‍රථම ව්‍යවස්ථාදායක සමාජවාදී රජය - සෝවියට් සංගමය
- 1 වන විජයබාහු රජු වීමට ප්‍රථම හැදින්වූ නම - කීර්ති කුමරු
- ඔටාන් සංවිධානය ලෙස ප්‍රංශ බසින් හඳුන්වන ජාත්‍යන්තර සංවිධානය - නේටෝ සංවිධානය
- ලොව දිගම වේල්ල හරහා බැදී සුප්‍රකට වේල්ල - අස්වාන් වේල්ල
- සුදු මිනිසාගේ මිනී වල ලෙස හඳුන්වන රට - සියෙරා ලියොන්
- ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටු දෙක අතර දුර - යාර 22
- ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටුවක සම්මත උස - අඟල් 28
- එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරයට පත් වූ ප්‍රථම ආසියාතිකයා - යුතාන්
- 2017 ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල පවත්වන්නේ - ශ්‍රී ලංකාවේ හම්බන්තොට
- ඉනිමක වැඩිම 6 සංඛයාවක් එල්ල කල ක්‍රීඩකයා - රෝහිත් ශර්මා
- 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් කක්ෂ ගත කරන ලද චන්ද්‍රිකාව - සුප්‍රීම් සැට්
- අතීතයේදී කොන්ස්තන්තිනුපලය ලෙස හැඳින් වූ වර්තමාන නගරය - ඉස්තාන්බුල්
- සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ - ඒ ටී ආරියරත්න
- ඇඩෝෆ් හිට්ලර් උපත ලද රට - ඔස්ට්‍රියාව
- මයික්‍රොසොෆ්ට් ආයතනයේ නව විධායක නිලධාරියා - සත්‍යා නදෙල්ලා
- ප්‍රථම ඔස්කාර් සම්මාන උළෙල පවත් වුවේ - 1929 මැයි 16 දින හොලිවුඩ් රූස්වෙල්ට් හෝටලයේ
- යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය - ප්‍රංශයේ පැරිස්
- හෝර්ටන් තැන්න පිහිටා ඇත්තේ - මධ්‍යම පළාතේ
- ප්‍රථම දුම්රිය මාර්ගය ආරම්භ කරන ලද්දේ - 1867 "කොළඹ - නුවර
- ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය - රන්මුතුදුව -1962
- ක්ලොනීයකරණය කරන ලද ප්‍රථම බැටළුවාගේ නම - ඩොලී
- සපත්තු කරුවෙකුව සිට පසුව ඇමරිකාවේ ජනාධිපති බවට පත් පුද්ගලයා - ඒබ්‍රහම් ලින්කන් - 16 වන ජනපති "
- ඇමරිකාව බ්‍රිතාන්යෙන් නිදහස ලබා ගත්තේ - 1776
- ඇමරිකාවේ ඇති ප්‍රාන්ත ගණන - 50
- ධවල නගරය ලෙස හඳුන්වන නගරය - සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ්
- දහස් වැව් රට ලෙස හඳුන්වන්නේ - ෆින්ලන්තය
- ලෝකයේ සීනි බඳුන ලෙස හඳුන්වන්නේ - කිවුබාව
- කරාඹු නැටි දිවයින - සැන්සිබාර් දිවයින
- පිලිසිදගත් දරුවෙකුගේ හෘද ස්පන්ධනය ආරම්භ වන්නේ - දින 21 කින්
- මැරතන් එකක සම්මත දුර - කි'මී' 42'195
- නුතන ඔලිම්පික් ආරම්භයේ සිට සෑම වසර 4කට වරක්ම පැවත්වයි. එසේ නොපවත් වූ වසර තුන - 1916" 1940 සහ 1944
- ඔලිම්පික් ඉතිහාසයේ "කළු සැප්තම්බර දිනය " ලෙස හඳුන්වන දිනය - 1972
- ඔලිම්පික් උළෙලට කාන්තා මැරතන් තරගය ඇතුලත් වුයේ - 1984 ලොස් අන්ජෙලිස් හීදී
- ඔලිම්පික් උළෙල සංවිධානය කරන්නේ - ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
- ප්‍රථම ඔලිම්පික් උළෙලට සහභාගී වූ රගවල් ගණන - 14 කි " ක්‍රීඩකයන් 241ක් රටවල් 14 කින් ඉදිරිපත් විය
- ඔලිම්පික් කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ - 1993
- ඔලිම්පික් කෞතුකාගාරය පිහිටා ඇත්තේ - ස්විස්ටේර්ලන්තයේ
- ප්‍රථම යොවුන් ග්‍රීෂ්ම ඔලිම්පික් පැවැත් වුයේ - 2010 වසරේදී ය
- ප්‍රථම යොවුන් ශීත ඔලිම්පික් උළෙල පවත් වුයේ - 2012 වසරේදී ය
- ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරන ජාතික ඔලිම්පික් කමිටු ගණන - 205
- ඔලිම්පික් ලාංචනය නිර්මාණය කරන්නේ - අනුග්‍රාහක රටේ ඔලිම්පික් කමිටුව විසින්
- 2014 ශීත ඔලිම්පික් පවත් වූයේ - රුසියාවේ සෝචි නුවර
- 2014 ඔලිම්පික් හීදී රුසියාව ලබා ගත් පදක්කම් ගණන - 33කි
- ලෝක ඒඩ්ස් දිනය - දෙසැම්බර් 01
- 1984 නම් කෘතියේ කතෘ - ජෝර්ජ් ඕවල්
- ප්‍රථම නොබෙල් ත්‍යාගය පිරිනැමුවේ - 1901 දීය
- නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ - නෝර්වේජියානු නොබෙල් කමිටුව
- නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ - ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
- මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ - 1968
- ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි අරාබිය
- රෝමියෝ ජුලියට් කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
- ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
- ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
- ලොව පැරණිම සහ විශාලම ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
- ප්‍රසිද්ධ හූවෙර් වේල්ල පිහිට ඇත්තේ - කොලරාඩෝ ගංගාව හරහාය
- ඉන්දියාව බංග්ලාදේශය හා චීනය හරහා ගලන ගංගාව - බ්‍රහ්මපුත්‍ර
- ඊජිප්තුව බිහි වූ ශිෂ්ටාචාරයේ පදනම වූ ගංගාව - නයිල්
- මිනිසාගේ ශරීර අභ්‍යන්තරයේ ඇති විශාලම අවයවය - අක්මාව
- රුධිරය කැටි ගැසීමට උදව් වන්නේ - විටමින් කේ
- ශ්‍රීමත් යන ගෞරව නාමයෙන් පිදුම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික බෞද්ධයා - ශ්‍රීමත් ඩී බී ජයතිලක
- ලංකාවට සර්වජන චන්ද බලය හිමි වුයේ - 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා
- ලංකාව ජනරජයක් වුයේ - 1972 මැයි 22
- ලංකාවේ මහා බැංකුව ආරම්භ වූ වර්ෂය හා පනත - 1950 දී 1949 අංක 58 දරන මුදක් පනත
- ලංකාවේ මහබැංකුවේ ප්‍රථම අධිපති - එන් යූ ජයවර්ධන
- ලංකාවේ ප්‍රථම පෘතුගීසි ජෙනරාල් වරයා - දොන් ජෙරනිමෝ ද අසවේදු
- ලංකාවේ ප්‍රථම ලන්දේසි ජෙනරාල් වරයා - විලියම් ජාගොප් කොස්නර්
- ලංකාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාර වරයා - හෙන්රි මන් මේසන් මුවර් අවසන් ආණ්ඩුකාරය මෙන්ම ප්‍රථම අග්‍රාන්ඩුකාර වරයා මොහුය
- ලංකාවේ විවෘත විද්‍යාලය ආරම්භ කල වසර - 1980 ජුනි 29
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලංකා කතානායක වරයා - ෆ්‍රැන්සිස් මොලමුරේ
- සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් අරුනාචලම්
- ලෝක ඉතිහාසයේ ප්‍රභලම අධිරාජ්‍ය වන රෝම අධිරාජයේ නිර්මාතෘ - ජුලියට් සීසර්
- ලෝකයේ ප්‍රථම මැයි දිනය පවත් වුයේ - 1886
- ලොව ප්‍රථම ත්‍රස්ත සංවිධානය බිහි වූ රට - ස්පාඤය ඊ ටී ඒ සංවිධානය
- එක්සත් ජනපදයේ ජනපති ධුරයට පත් වූ හොලිවුඩ් රංගන ශිල්පියා - රොනල්ඩ් රේගන්
- කළු ජාතිකයන් වෙනුවෙන් සටන් වැදී සුප්‍රකට ඇමරිකානු කළු ජාතික පූජක වරයා - ආචාර්ය මාටින් ලුතර් කනිෂ්ට
- දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද භෞතික විද්‍යාඥ වරිය - මාරි කියුරි
- රුසියානු විප්ලවය ඇති වූ වසර - 1917
- ප්‍රංශ විප්ලවය ඇති වූ වසර - 1789
- ට්‍රපල්ගා චතුරශ්‍රය පිහිටි රට - බ්‍රිතාන්‍ය
- නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කළු ජාතිකයා - මාටින් ලුතර් කින්ග්
- උතුරේ වැනීසිය ලෙස හඳුන්වන නගරය - ඇම්ස්ටර්ඩෑම්
- ජනතා චන්දයෙන් ව්‍යවස්තාදායකයට තෙරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් රාමනාදන්
- එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය දැරූ ප්‍රථම පුද්ගලයා - ට්‍රිඩ්ව ලී
- 1935 දී ඉතියෝපියාව ආක්‍රමණය කල ඒකාධිපති පාලකයා - බෙනීතෝ මුසලෝනි
- ඉන්දුනීසියාවේ ජකර්තා අග නගරය පෙර හැඳින් වූ නම - බතාවියාව
- ප්‍රථම නල දරු උපතින් බිහි වූ දරුවා - ලුවිස් බ්‍රවුන් 1978 දී
- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ලයිස්තුවේ සම්පුර්ණ සාමාජිකයන් ගණන - 10
- අඩියකට ඇති සෙන්ටිමීටර ගණන - 30'48
- හෙක්ටයාරයකට ඇති අක්කර ගණන - 2'4710
- කිලෝමීටරයකට ඇති සැතපුම් ගණන - 0'6214
- මීටරයට ඇති ආදී ගණන - 3'2808
- සෙල්සියස් අංශක 1කට ඇති ෆෙරන්හයිඩ් ගණන - 33'8
- ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සමුද්‍ර සන්ධිය - පෝක් සමුද්‍ර සන්ධිය
- සෞදි අරාබිය සහ ඊජිප්තුව අතර ඇති මුහුද - රතු මුහුද
- පෘතුගාලය හා ස්පාන්ඤය අතරින් ලොව දෙකට බෙදූ පාප් වහන්සේ - හය වන ඇලෙක්සැන්ඩර්
- ආජන්ටිනාවේ ජාතික සත්වයා - පුමා
- ඉරාකය පෙර හැඳින් වූ නම - මෙසපොතේමියාව
- දේශපාලන විද්‍යාවේ පියා - ඇරිස්ටෝටල්
- බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටිස්
- කුමාරයා නම් කෘතියේ රචකයා - නිකොලයි මැකියාවෙලි
- ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති - ජපන් ජාතික ටකෙහිකෝ නකාඕ
- ජපානය සහ දකුණු කොරියාව අතර ඇති දුපත - ඩොක්ඩෝ හෙවත් ටකෙශිමා
- යුරෝපා සංගමයේ සාමාජික රටාවක් ගණන - 28
- කාන්තාවන්ට එරෙහිව සියලුම වෙනස්කම් දුරලීම පිලිබඳ සම්මුතිය - සීඩෝ සම්මුතිය
- වැඩිම රටවල් ගණනක් පසු කරමින් ගලාගෙන යන ගංගාව - දනුබේ
- ඇමරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝ දේශ සීමාව දිගේ ගලා යන ගංගාව - ද රියෝ ග්‍රන්දේ
- අප සෞරග්‍රහ මණ්ඩලයේ වේදීම චන්ද්‍රයන් ගණනක් හිමි ග්‍රහ ලෝකය - බ්‍රහස්පති
- 38 වන සමාන්තර රේඛාවෙන් වෙන් කරන රටවල් දෙක - උතුරු කොරියාව සහ දකුණු කොරියාව
- මාධ්‍ය වේදී සාහිත්‍ය සංගීත යන අංශ වෙත ලබාදෙන ලොව විශාලතම සම්මානය - පුල්ස්ටර් සම්මානය
- ලංකාවේ තෙවන විධායක ජනපති - ඩී බී විජේතුංග
- ලෝක බැංකුවේ වර්තමාන සභාපති - ජිම් යොන් කිම්
- බයිසිකලය නිපද වුයේ - කේ මැක්මිලන්
- 1883 දී පිනෝකියෝ නවකතාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්
- 11 මාසයේ 11 වන දින 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම - පළමු වන ලෝක සංග්‍රාමය
- පවිත්‍රණය සඳහා රෝමයේ වෙන් වූ මාසය - පෙබරවාරි
- 1989 දී ගාමිණි ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ - මාතර දිස්ත්‍රික්කයෙන්
- ලොව ප්‍රථම බහුජාතික සමාගම - ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
- වර්ග ප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය - රාජස්තාන් ප්‍රාන්තය
- ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ ලෝකන්ස්
- ලොකන්ස් ජල රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලෝක්සෙස්
- සුභ පැතීමේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
- පුරාවිද්‍යා ගවේෂණයේ පියා - මහාචාර්ය සෙනරත් පරණවිතාන
- ලජ්ජා නමැති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ -තස්ලිමා නස්රීන්
- ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
- උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
- ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
- සොයුරන් 99ක් මරා රජ වූ ඉන්දීය රජු - අශෝක රජු
- එල් නිනෝ යන්නෙහි තේරුම - පිරිමි ළමයා
- ශාක භක්ෂක නොවන ඩයිනොසරය - වෙලොසිරප්ටර්
- ජුඩෝ ආරම්භය - ජපානය
- අද ඉරානය අතීතයේ හැඳින්වූ නම - පර්සියාව
- ජපානයේ විෂ වායු පැතිර වීමට මුලික වූ ආගමික නායකයා - සෝකෝ අසහරා
- දාම් ලෑල්ලක කොටු ගණන - 72
- තෙරේසා මව්තුමිය උපන් රට - යුගොස්ලෝවියාව
- රිවෝල්වරය නිපද වුයේ - සැමුවෙල් කෝල්ට්
- යොදුනකට ඇති ගව ගණන - 4
- ගව්වට සැතපුම් - 4
- ලොව ප්‍රථම ජනපතිනිය - ඉසබෙලා පෙරොන්
- බුසලක් සදහා සේරු - 32
- ඉස්ලාමීය රටක අගමැතිනිය වූ ප්‍රථම කාන්තාව - බෙනාසීර් බුතෝ
- බුද්ධි පරීක්ෂණ වලින් ඉහලම ලකුණු ලැබූ අයගේ සංගමය - මෙන්සා ඉන්ටර්නැෂනල්
- මෙරට ගුවන් හමුදාවේ ඉහලම නිලය - එයාර් මාර්ෂල්
- පැරණිම සිංහල පුවත්පත - ලක්මිණි පහන
- වේගයෙන් පියාසර කරන කෘමියා - බත් කුරා
- විෂ අධිකම මාළුවා - ගල් මාළුවා
- ලෝක පරිසර දිනය - ජුනි 05
- තේ කහට වල අඩංගු රසායනය - ටැනන්
- කේටයේ ඇති එන්සයිමය - ටයලි